පෘතුවියට සමාන තවත් ග්‍රහලෝක හතක් සොයා ගනී..

පෘතුවියට සමාන තවත් ග්‍රහලෝක හතක් සොයා ගනී..

- in All, Science, Social
263
0

ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් පෘතුවියට සමාන තවත් ග්‍රහලෝක හතක් එකවර සොයාගෙන තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ එම ග්‍රහලෝක හතම සමාන්තරව එක තරුවක් වටා භ්‍රමණය වීමයි
පෘතුවියෙන් පිටත ජීවය පිළිඹඳ නව බලාපොරොත්තුවක් මේ ඇසුරෙන් ඇති කර ගත හැකි බව නාසා ආයතනය පවසයි.

මෙම ග්‍රහලෝක හතෙන් තුනක් මිනිස් වාසය සඳහා සුදුසු බව  වැඩිදුරටත් අදහස් දකිවමින් ඔවුන් ප්‍රකාශ කර තිබේ. එම ග්‍රහලෝක තුළ ජලය වාතය හොඳ තත්වයක පැවතීම මෙයට හේතුවී තිබේ.

පහතින් එම ග්‍රහලෝක දැක්වෙන ඇතර එම සොයා ගැනීම කල දුරේක්ෂයේ ඡාය රූපයක්ද දැක්වේ

TRAPPIST-1-solar-system

PIA21425

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *