Sports

SLC T20 තරගාවලිය අගෝස්තු මසදී පැවැත්වේ

0

එළඹෙන දකුණු අප්‍රිකානු ශ්‍රී ලංකා සංචාරය සහ 2021 අයිසීසී විස්සයි 20 ලෝක කුසලානය සඳහා සූදානම් වීමේ එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ආරාධිත ටී 20 ලීග් තරගාවලියක් පැවැත්වීමට මේවන විට කටයුතු සූදානම් කොට ඇත.
‘SLSC Invitational T20 League’ ලෙස හැඳින්වෙන මෙම තරඟාවලිය 2021 අගෝස්තු 12 දින ආරම්භ වන අතර කණ්ඩායම් 4 ක සහභාගීත්වයෙන් පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.
Blues, Reds, Greens, සහ Greys ලෙස නම් කොට ඇති මෙම කණඩායම් හතරේ කණ්ඩායම් සං‍යුතිය පහත පරිදිය.

මෙම කණ්ඩායම් අතර තරග පැවැත්වෙන fixture list එක පහත පරිදි වේ.

Match 01 – AUG 12 – Greys VS Greens – 2:30 PM
Match 02 – AUG 12 – Blues VS Reds – 7:00 PM
Match 03 – AUG 14 – Reds VS Greys – 2:30 PM
Match 04 – AUG 14 – Blues VS Green – 7:00 PM
Match 05 – AUG 16 – Reds VS Greens – 2:30 PM
Match 06 – AUG 16 – Blues VS Greys – 7:00 PM
Match 07 – AUG 18 – Reds VS Blues – 2:30 PM
Match 08 – AUG 18 – Greens VS Greys – 7:00 PM
Match 09 – AUG 20 – Greens VS Blues – 2:30 PM
Match 10 – AUG 20 – Greys VS Reds – 7:00 PM
Match 11 – AUG 22 – Greys VS Blues – 2:30 PM
Match 12 – AUG 22 – Greens VS Reds – 7:00 PM
FINAL – AUG 24 – 2:30 PM

admin

First night in Meemure (Sinhala: මීමුරේ)

Previous article

ගූගල්(Google) මේ වසරේ සිට ක්වාල්කොම්(Qualcomm) අතහැර තමන්ගේම ස්මාර්ට් දුරකථන සඳහා ප්‍රොසෙසරයක් සාදයි.

Next article

Comments

Leave a reply

Your email address will not be published.

You may also like